Boarding Room In Nugegoda

For rent by Star-Astrological Service13 Oct 2:14 pmNugegoda, Colombo

Rs 5,000 /month

නුගේගොඩ විජේරාම හයිලේවෙල් පාරට මුහුණලා (හංදිය ආසන්නයේ ) වැදගත් රැකියාවන්හි නිරත කාන්තාවන්, පාසල් ශිෂ්යාවන්, උසස් පෙළ ශිෂ්යාවන්, විශ්වවිද්යාල ශිෂ්යාවන්, සඳහා ආරක්ෂාකාරී නවාතැනක සියලු පහසුකම් සහිතව නැවතීමේ හැකියාව ඇත. දෙදෙනකුගේ කාමරයක එක් අයෙක් සඳහා රු 5000/=කි. එම කාමරයම තනි පුද්ගලයකුට රු9000/=කි. එක් අයෙක් සඳහා වෙනමම ඇද,මේසය,පුටුව,රැක් එක, සපයා දෙන අතර ජලය විදුලිය බිල් අප විසින් ගෙවනු ලැබේ. වතුර හීටරය සහ විදුලි ස්ත්රික්කයද සපයනු ලැබේ.


Property type:
Other
Features:
Upper
Address:
475, High Level Rd, Wijerama, Nugegoda.
Report this ad

Contact

  • 0714497711
  • 0775050709

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads