Block making machine

For sale by H M S K Herath22 Nov 9:29 amKaduwela, Colombo

Rs 2,400,000

Diamond Cement Products

No.112, Pahala Bomiriya, Kaduwela, Sri Lanka. (T) +94 11 2571202 (M) +94 77 944 6575

(E) info@diamondcementproducts.com (W) www.diamondcementproducts.com
WD14418

චීනයෙන් ගෙන්වන ලද නවීනතම QTJ4-20 බ්ලොක්ගල් යන්ත්‍ර ශ්‍රී ලංකාවේ අඩුම මිළට, වසරක වගකීමක් ‌සමග "ඩයමන්ඩ් සිමෙන්ති නිෂ්පාදන ආයතනයʺ වෙතින් දැන් ඔබට මිළදීගත හැකිය.හයිඩ්රෝලික් ක්‍රමයට ක්‍රියාත්මකවන මෙම බ්ලොක්ගල් යන්ත්‍රය අර්ද ස්වයන්ක්‍රිය යන්ත්‍රයකි.එකවර ගල්7ක්(7x4x14) නිෂ්පාදන හැකියාවක්ඇති මෙම බ්ලොක්ගල් යන්ත්‍රය මගින්දිනකට සේවකයින් පස්දෙනෙකු යොදාගෙන බ්ලොක්ගල් 6000 ක් නිෂ්පාදනයේ හැකියාව ඇත.බදාම.මිශ්‍රනයන්ත්‍රය මගින් බදාමමිශ්‍රකර අවසන්වූ පසු ස්වයංක්‍රියව කන්වයර් එක මගින් බ්ලොක්ගල් යන්ත්‍රයට බදාම ල්ගනුලබන අතර එමගින් කම්කරු ශ්‍රමය සහ කාලය ඉතිරි වේ.එමෙන්ම බ්ලොක්ගල් යන්ත්‍රය තුළ තිබෙන පැලට් ෆිඉඩරය මගින් පැලට් එකින් එක යන්ත්‍රය තුළට ස්වයංක්රීයව ලබාගැනීම නිසා තවදුරටත් කාලය සහ ශ්‍රමය ඉතිරි වෙයි.මෙම යන්ත්‍ර දෙකම සවිකර නවීන තාක්ෂණයෙන් යුතු වැඩබිමක් නිර්මානයකරගැනිඉමට සියලු උපදේශන සේවා සහ අමතරකොටස් ඇතුළු සියලු සේවාවන් ඔබට නොමිළේ ලබාගතහැකිය.SLS ප්‍රමිතියෙන් යුතු නවීන වැඩබිමක දිනකදී ඒ අනුව සේවකයින් පස්දෙනෙකු යොදාගෙන බ්ලොක්ගල් 6000 ක් නිෂ්පාදනයකරන මෙම යන්ත්‍රය භාවිතයෙදී ඉන්ටලොක්,බ්ලොක්ගල්,කුහරසහිත ගල්,ආදීලෙසබ්ලොක්ගල් මාදිලියේ සියලු නිෂ්පාදනයන් ඔබට දැන් එකම යන්ත්‍රයක් තුළින් නිෂ්පාදනය කරගතහැකිය. වැඩිදු රඅ තොරතුරු සදහා www.diamondcementproduct.com වෙත පිවිසෙන්න.නවීන තාක්‍ෂණය සමග වඩාත්ලාබදායි කර්මාන්තයකට අත්වැල අපෙන්............................................................................................................


Condition:
New
Report this ad

Contact

  • 0779446575

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads