Block machine

For sale by H M S K Herath10 Oct 10:00 amKaduwela, Colombo

Rs 790,000

තරගකාරි බ්ලොක්ගල් කර්මාන්තයේ සේවක ගැටළු,උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ගැටළු,මෙන්ම දෛනික නිෂ්පාදනය පුළුල් කිරගැනීමට සාර්ථකම විසදුම ලෙස චීනයෙන් ගෙන්වන ලද නවීනතම QTJ4-40 බ්ලොක්ගල්යන්ත්‍ර ශ්‍රී ලංකාවේ අඩුම මිළට, වසරක වගකීමක් ‌සමග "ඩයමන්ඩ් සිමෙන්ති නිෂ්පාදන ආයතනයʺ වෙතින් දැන් ඔබට මිළදීගත හැකිය.වයිබ්‍රේෂන් ක්‍රමයට ක්‍රියාත්මකවන මෙම බ්ලොක්ගල් යන්ත්‍රය අර්ද ස්වයන්ක්‍රිය යන්ත්‍රයකි.එකවර ගල්7ක්(7x4x14) නිෂ්පාදන හැකියාවක්ඇති මෙම බ්ලොක්ගල් යන්ත්‍රය මගින්දිනකට සේවකයින් තුන්දෙනෙකු යාගෙනබ්ලොක්ගල් 2500ක් නිෂ්පාදනයේ හැකියාව ඇත.ඉන්ටලොක්,බ්ලොක්ගල්,කුහරසහිත ගල්,ආදීලෙසබ්ලොක්ගල් මාදිලියේ සියලු නිෂ්පාදනයන් ඔබට දැන් එකම යන්ත්‍රයක් තුළින් නිෂ්පාදනය කරගතහැකිය. වැඩිදු රඅ තොරතුරු සදහා www.diamondcementproduct.com වෙත පිවිසෙන්න.ඉතා අඩු මිනිස් ශ්‍රමයකින් ක්‍රියාත්මක කළ හැකි මෙම යන්ත්‍රය දැනට අප ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වැඩිම අළවියක් කළ බ්ලොක් යන්ත්‍රය වෙයි.අනර්ගත්වය සමග පුරා දශක හතරක් මුළුල්ලේ අප ලද අත්දැකීම් සියල්ල සමගින් මුල්‍යමය සේවා, සමග සියළු උපදේශන සේවා නොමිළේ ලබාගත හැකිය...........................................


Condition:
New
Report this ad

Contact

  • 0779446575

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads