එක දවසයි දැම්මෙ.
සපත්තු දෙක පොඩි නිසා දෙනවා.
එක දවසක් දාලා නිසා ආයෙ මාරු කරන්නෙ නැහැ shop එකෙන්.
ගත්තෙ 4000කට දෙන්නෙ ඊට වඩා අඩුවෙන්.
DSI එකෙන් ගත්ත දෙකක්.
අලුත් වගෙම තමා කිසි වෙනසක් නෑ.
ඉක්මනින් එන කෙනාට දෙනවා.
size: 6 , 40