ආටිගල පාරට මිටර් 850 දුරින් ,
බටවල පාරට මිටර් 350 දුරින් .
ලොලෙවල් බස් පාරට විනාඩි පහේ දුරින් .
හයිලෙවල් පාරට විනාඩි 10 න් .
වැලිපිල්ලැව හන්දියට විනාඩි 10 න් .
අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම .
නේවාසික හෝ ආයොජනයට කදිම .
ජලය, විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 40% ගෙවා ඉතිරිය මාස 18 පොලි නොමැතිව ගෙවන්න .
නැත්නම් වසර 05 දක්වා ගෙවිමෙ ක්රම .
එකවර ගෙවිමෙදි වට්ටම් .
විස්තර සදහා අමතන්න .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් ..