One year warranty with free mobile application. Capacity :30Kg. language :Sinhala /English /Tamil. Free Islandwide delivery. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට තරාදියේ ඇති සියලුම දත්තයන් ඔබගේ ජංගම දුරකථනයට ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට තරාදියේ ඇති සියළුම දත්තයන් වෙනස් කර ගත හැක. දිවයින පුරා ප්රවාහන පහසුකම් නොමිලේ.