Barber Vacancies - Malaysia

Posted by Superstar Hair and Nails Studio30 Nov 8:07 pmColombo 7, Colombo

# තනතුර - බාබර් ඇබර්තු - මැලේසියා
=========================

මැලේසියාවේ ශ්‍රී ලාංකීය සැලුන් එකක වැඩ කිරිමට ඔබට අනගි අවස්ථාවක්.

බාබර් ඇබර්තු 5ක් ඇත.
වයස අවුරුදු 35 ට අඩු අය පමණි.
ඉහලම වැටුප්
අවුරුදු 2ක රැකියා අවස්ථාව

නවාතැන් , වීසා , ගුවන් ටිකට් නොමිලේ . එජෙන්සී ගාස්තු නැත. පිටත් වීම ඉක්මනින්.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

වැඩි විස්තර දැනගැනීමට දින 14 ක් ඇතුලත විමසන්න.

දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 85,000 per month (Negotiable)
Industry:
Fashion / Beauty
Job type:
Full time
Company website:
www.superstarhaircuts.com
Report this ad

Apply for this job

  • 0718696563

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads