Rs 665,000
Negotiable
Description
For sale by
hansaka
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
සුපිරියක් සොයන්නෙකුට ❣️
කොට්ටාව =
4to විඩියෝ සියල්ල ඇඩ් එකේ ඇත .
▪️ විකුනන්න බලාගෙන හදපු වාහනයක් නෙවේ,පාවිච්චියටම හදපු වාහනයක්
▪️ වැල්ලම්පිටි මොඩිෆයි
අලුත් සයිලන්සර්
එන්ජිම , 5පොර්ට් කර්බ් ඔකොම අපූ කැලී 👍
▪️ කොල කලර් ප්ලෙන්ට්
▪️ වැල්ලම්පිටි රෙදි ( කර්ටන් ,සයිඩ් බෝඩ් ඇතුලු සියලුම දේ හොදම තත්වයේ )
▪️ෆුල් කාපට්
▪️ ඇම්පියර් 45 ලොකු බැටරි
▪️ එන්ජිම හදලා තියෙන්නේ .පින් ගහලා රේසර් ගහල(රනින් කන්ඩිශන් කාර් එකේ වගේ )
▪️පස්ස තට්ටු ,මඩබෝක්කු ඔරිජිනල් ( මඩබෝක්කු ,බදවල් ,කනු වල කෑලි ගසා නොමැත.දිරුම් කිසිවක් නොමැත )
▪️ඩෑශ් බෝඩ්, චැසි නම්බර් ,එන්ජින් නම්බර් ඔරිජිනල් තත්වයේම ඇත
▪️ලයිසන් ඉන්සුවරන්ස් සියල්ලම ඉදිරියට ඇත
▪️ලියකියවිලි සියල්ලම නිරවුල් .දැනට ෆිනෑන්ස් නැත. ඔස්තාර්ලා අදාල නැත.ඕනම බාස් කෙනෙක් ඇවිත් ලගට වාහනේ බලලා කතා කරමු 👍.කොට්ටාව =