Rs 985,000
Negotiable
Description
For sale by
Nirosh
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🧀 සුපිරියක් සොයන්නෙකුට...
🧀 පළවෙනි අයිතිකරු සතුවම ඇත.
🧀 දැන් කාලෙ Y අකුරක් යන මිලටම ...
🧀 වීදුරු මාරු කරලා නෑ කම්පැනියෙන් ආපුම laminated වීදුරුව ( පහළ ඡායාරූපවල ඇත)
🧀 ටයර් 3ම අලුතින් දාලා 50km පැදලා නෑ.
🧀 එන්ජින් / රනින්/පේන්ට් 100%
🧀 තට්ටු හොදයි ( වතුරෙන් ආරක්ෂා වීමට තට්ටුවල මතු පිටින් නැව් ප්ලේන්ට් ගහලා යටින් under cort එකක් ගහල තියෙන්නෙ.
🧀 විකුණන්න බලාගෙන අන්දපු වාහනයක් නෙමෙයි .
🧀 හෙඩ් ලයිට් හෝර්න් රිවර්ස් ගියර් සිග්නල් ලයිට් මෝටර් සේරම වැඩ
🧀 මූණු වල බදෙහි දිරුම් නොමැත
🧀 මඩ බොකුවල දිරුම් නැත ඔරිජිනල්ම තත්වයේ ඇත.
🧀 අකුරැස්සෙන් බලන්න පුලුවන්
🧀 මිල ලක්ෂ 9/75 ( පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගත හැක )
📲