BAJAJ CT100 2017
හංවැල්ල
සම්පුර්ණ මුදල 385000/= පමණි...
පලමු අයිතිකරු...ඇන්ජින් දාවනය 100%...බොඩි condition 100%...ORIGINAL MILAGE 82000KM...ටයර් හොඳයි...ලයිසන් ඉන්සුරස් ඉදිරියට...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල අැත...පදින්න ගන්න අයෙකුට සුපිරියක්...ගැනුම්කරුවන් පමණක් අමතන්න...