Azolla ඇසොල්ලා ☘️☘️☘️
ඔබගේ සියළුම ගොවිපල හා සුරතල් සතුන් සදහා 🕊️🐇🐔🐖🐑🐓🐂🐄🦆🐥
කිරි ගවයන් , එළුවන් , කුකුළන් , බැටලුවන් , කළුකුම් , වටුවන්, ඌරන්, හාවන්, විසිතුරු මසුන් (කාෆ්,පාකු,ගුරාමි වැනි මසුන්), කුරුල්ලන් සදහා ඉතා යෝග්‍ය වේ.
💡අනෙකුත් සාන්ද්‍ර සත්ත්ව ආහාර වෙනුවට ඇසොල්ලා ලබා දීම මගින්:-
☘️කිරි දෙනුන්ගේ හා එළුවන්ගේ කිරි නිෂ්පාදනය 15%කට වඩා වැඩි වන බව,
☘️බිත්තර කිකිළියන්ගේ/ වටුවන්ගේ බිත්තර නිෂ්පාදය හා ගුණත්වය ඉහල නංවන බව,
☘️බොයිලර්ස් වර්ගයේ හා අනෙකුත් කුකුළන්/ එළුවන්/ ඌරන්ගේ බර වැඩි වන බව,
☘️අනෙකුත් සියළුම ගොවිපල් හා සුරතල් සතුන් නීරෝගීව වර්ධනය වන බව, විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
✔️සතුන්ට ආහාර සදහා වැයවන වියදමෙන් 50%ක් ඉතිරි කරගත හැක.
✔️ඉතා පහසුවෙන් ඔබටම ඔබගේ ගොවිපලේ අඩු ඉඩකඩ ප්‍රමාණයක වගාකළ හැක.
✔️වරක් මිලදී ගත් පසු ඔබටම ඔබේ ගොවිපළ තුල වර්ධනය කරගත හැක.
✔️අඩි 6×4 ටැංකියක් තුළින් දිනපතා 1kg ක අස්වැන්නක් ලබා ගත හැක.
✔️ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බැවින් දින දෙකකින් අස්වැන්න දෙගුණ වේ.
☑️ඔබගේ ගොවිපල සදහාත් අදම වෙන්කරවා ගන්න.
☘️ අවම ඇණවුම = 1Kg
☘️ මිල 1Kg = Rs. 500/=
☘️ දිවයින පුරා බෙදා හැරීම්
☘️ අනුරාධපුර අවට අයට පැමිණ ලබා ගත හැක.
☘️ අනුරාධපුර නගරයේ නම් ගෙනැවිත් භාරදිය හැක.
☘️කුරියර් සේවය මගින් පැය 24න් දිවයින පුරා බෙදා හැරීම්. (කුරියර් ගාස්තු පාර්සලය ලැබෙන අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතුය)
වැඩි විස්තර, ටැංකි සෑදීමට උපදෙස් ලබා ගැනීමට හා ඇණවුම් කිරීමට
දැන්ම අමතන්න..📞
(උපේක්ෂා සේරසිංහ)