For sale by Salon Chamari MEMBER27 Sep 9:14 amAnuradhapura, Anuradhapura

With our years of experience creating breathtaking wedding up styles and flawless makeup, we will help to make your wedding day more and more beautiful. We are well trained and skillful to blend your needs with our in depth knowledge and creativity in this field.

for more details and pictures please visit our Facebook page"SALON CAMARI"

අප ආයතනය වසර ගණනාවක් පුරා ලද අත්දැකීම් සහ පළපුරුද්ද හේතුවෙන් ඔබේ මංගල දිනයේ විශිෂ්ට වුත් නවීන වුත් විලාසිතාවන්ගෙන් මෙන්ම රූපලාවන්‍යයෙන් ඔබ හැඩ ගැන්වීමෙහිලා විශිෂ්ටයන් බව තහවුරු කරන්නෙමු. ඔබගේ අවශ්‍යතාවට අනුකූලව, ඊට අපගේ නිර්මාණශිලිත්වය සහ හැකියාව මුසුකොට ඔබේ මංගල දිනය ඔබෙට කැමති පරිදි හැඩගැන්වීමට අපි පොරොන්දු වන්නෙමු.

Service type:
Fashion, Beauty / Health
Report this ad


  • 0719172856


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Salon Chamari

Add beauty to your life

Share this ad

More ads from Salon Chamari