Hyundai Service Center (Abans Auto (Pvt) Ltd ) - Colombo 05
සිමසහිත අබාන්ස් ඔටෝ පුද්ගලික සමාගම - ශ්රි ලංකාවේ හයිඋන්ඩායි (Hyundai) වාහන සඳහා බලයලත් වෙළඳ, සේවා හා අමතර කොටස් වෙළඳ නියෝජිත.
වෘත්තීය සුදුසුකම්:
- AETI / NAITA හෝ NVQ Level III හෝ IV වලට සමාන වෙනත් වෘත්තීය සුදුසුකමක් සපුරා තිබිය යුතුය.
- නවින රථවාහාන අනතුරු අලුත් වැඩියාව සම්බන්ධව දැනුම සහ පළපුරුද්ද තිබිය යුතුය.
රැකියාව සම්බන්ධ කාර්යභාරය:
- පරිඝනකගත බොඩි එල්යිනින්ග් කටයුතු සිදු කිරීම.
- TIG වෑල්ඩින්ග් කටයුතු සිදු කිරීම.
- ප්ලාස්ටික් පැනල් වෑල්ඩින්ග් කිරීම සහ අලුත්වැඩියාව.
- වින්ඩ් ශීල්ඩ් ග්ලාස් ඉවත් කිරීම සහ රිබෝනඩ් කිරීම.
- නවීන ඩෙන්ට් පුලර් හා අනෙකුත් උපකරණ හැසිරවීමට හැකි විය යුතුය.
- අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුය.
- වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
තෝරාගන්නා අයදුම්කරුවන සදහා සුදුසුකම් හා පළපුරුද්ද මත ආකර්ශනිය වැටුප් හිමිවනු ඇත. ඔබත් මේ සදහා සුදුසුකම් ලත් අයෙකු නම් සියලු විස්තර සහිත අයදුම්පතක් තැපෑල මගින් හෝ විද්යුත් තැපෑල (Email) මගින් යොමු කරන්න.