Audley Inkjet Digital Printer Machine

For sale by Ravindu Advertising Service20 Nov 9:53 amWattala, Gampaha

Rs 850,000

Negotiable


Printing Width: 5feet (63 Inch ) 6feet (78 Inch ) 10feet (128 Inch )
ඔබ සොයන ඩිජිටල් යන්ත්‍රය මෙයින් තෝරාගන්න,
මිට වසර 2කට ප්‍රථම අප ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Epson DX10 Printer head එක සහිත වර්ණ 6 ක්‍රියාත්මක වන ඩිජිටල් යන්ත්‍ර අදටත් හොඳින් ක්‍රියාත්මක වෙමින්,අප වෙතින් ලබා ගත් අපගේ විශ්වසනීය පාරිභෝගිකයන් ඔහුන්ගේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව සේවා සපයමින් සිටි . එය දැන් නවතම මාදිලියෙන් නවීකරණය වී Epson X5 නමින් වර්ණ 6ක් සහිතව එලිදකී . ( සමහරක් DX10 සහ X5 යන නමින් print heads නැත කියා ඔබ මුළා කිරීමේ ප්‍රයත්නයක යෙදේ , ඔහුනට කීමට ඇත්තේ ඉඩ ඇති වෙලාවක මා අමතන්න ඒ පිළිබඳව කියා දීමට ) එයයි Zhengzhou Audley Digital Control Equipments Co.,Ltd හි විශේෂතත්වය, අපගේ මවු සමාගම නවාංගයන් සහිතව අලුත් යමක් සැපයීමට නිතරම උත්සාහ කරණ අතර ,මිල වැඩි වෙමින් තිබු Epson DX5 / DX7 / DX4 Print Heads වලට විකල්පයක් ලෙස මෙම DX10 සහ X5 හදුන්වා දුන් අතර එය ශ්‍රීලංකා වේදී රුපියල් 35000 වැනි ඉතා අඩු මුදලකට ලබාගත හැක, (මෙය අනික් print head වල මිළ සමග සමග සසඳන විට අඩු මුදලකි ) මෙහි print qulity එක විශිෂ්ටයි.
අප විසින් හදුන්වා දෙන H3200D 3.2M ( 128 inch ) සවිශක්තිමත් යකඩ රාමුවකින් සමන්විතයි , ඉතා දැකුම්කලු ප්‍රියමනාප හැඩයකින් යුතු ඩිජිටල් යන්ත්‍රය සඳහ ඔබ කැමති DX7 / DX5 Print Heads භාවිතා කල හැකිය. මෙය පැයකට වර්ග අඩි 585 කට වඩා ලබා ගත හැක, ශ්‍රීලංකාවේ දැනට Epson print heads 2ක් භාවිතා කරමින් වේගවත් පිටපත් ලබා ගන්නා ඩිජිටල් යන්ත්‍රයයි.
හිතවත් පාරිභෝගිකයනී ඔබට අපගේ ඩිජිටල් යන්ත්‍ර සඳහා වැඩි විස්තර දැනගැනීමට මා අමතන්න. නැතිනම් අපගේ වත්තල ශඛාවට පැමිණෙන්න ,
we supply any printing material below -
Eco Solvent Ink , Seiko Solvent Ink , Solvent Flush , Eco Flush , PVC Vinyl , Flex Banners , X stand , Pull up Stand , Plotter Cutting Machine, Digital Printer Parts Etc...
ADL-8520 / 8720 DX5/DX7 Printer's -Net Work
ADL-S7000 / S8000 DX5/DX7 Printer's - Usb
ADL-1951 / 1971 Single Head DX5/DX7 Printer's -Usb
ADL-1612 / 1611 DX10/ Printer's - Usb
ADL- 4160 Single Head X5 Printer's -Usb
ADL-1951 / 1971 Single Head DX5/DX7 Printer's -Usb
ADL- H3200 DX5/DX7 Printer's -Usb - 3.2M
Zhengzhou Audley Digital Control Equipments Co.,Ltd හී ශ්‍රීලංකාවේ නියෝජිතයෝ Ravindu Advertising Service


Condition:
New
Report this ad

Contact

  • 0718018777
  • 0714011651

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads