අත් උදව්කරිනියන් - ශ්‍රී ලංකා

Posted by Capital Apparels MEMBER12 Oct 5:06 pmMount Lavinia, Colombo

ඇඟලුම් කර්මාන්තයේ දේශීය වෙළඳ පොළ සඳහා සියලුම වර්ගයේ ඇඟලුම් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ ඉතාමත් සුවිශේෂී නමක් දරා ඇති Capital Apparel ආයතනයේ පවතින පුරක්පාඩු සඳහා දැන් බඳවා ගැනේ.

# තනතුර : අත් උදව්කරිනියන්

# ප්‍රතිලාභ :

$$ තෝරාගනු ලබන අයඳුම්කරුවන් සඳහා ආකර්ශනීය වැටුපක් සහ දීමනා රැසක් පිරිනැමේ. $$

-මුලික වැටුප

- පැමිණීමේ දීමනා

- EPF / ETF

- දිරි දීමනා

- O.T

ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Salary:
Rs 30,000 per month
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0777936868

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Capital Apparels

Best in the Business


Share this ad