Assistant Manager (Male/Female)

Posted by DMI International - Galle MEMBER 8 Nov 1:02 pmAmbalangoda, Galle

අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) සමත් රැකියා විරහිතව සිටින ඔබට අප ජාත්‍යන්තර ආයතනය සමඟ එක් වීම සඳහා අවස්ථා.

ඔබගේ කාර්යක්ෂමතාවය සහ හැකියාවට අපෙන් දැවැන්ත අත්වැලක්..!

# සුදුසුකම් :
..........................................
ඔබ

~ වයස අවු. 30ට අඩු
~ අ.පො.ස. (සා/පෙළ)හෝ ( උ/ පෙල) සමත්
~ හැකියාවෙන් පරිපූර්ණ අයෙකුනම් ,,,,,,,

අප ජාත්‍යන්තර සමාගම සඳහා 21 දෙනෙක් පුහුණු කර බඳවා ගනු ලැබේ.

# තනතුර : සහාය කළමණාකරු (කාන්තා/පිරිමි)
================================

# ප්‍රතිලාභ :

# සුදුසුකම් මත ආකර්ශනීය ඉහල වැටුපක්, EPF, ETF ඇතුළු දීමනා රැසක් ( නවාතැන් සහ ආහාර සමඟ ) පිරිනැමේ.

### දක්ෂයින්ට කෙටි කාලීන උසස් වීම්,
# නවාතැන් පහසුකම්,
# දෙස් විදෙස් සංචාර සමග
# තවත් අමතර දීමනා රැසක්.....

* පුහුණුවක් සමඟ බඳවා ගැනේ.
* දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අයඳුම් කල හැක.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත අයදුම් කරන්න

I do not want to be contacted by telemarketers.


Salary:
Negotiable
Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
DMI International - Galle

Welcome to the leadership network


Share this ad

More ads from DMI International - Galle