Assistant Manager (Male/Female)

Posted by Management Training Center - Wattala MEMBER15 Oct 12:51 pmMaharagama, Colombo

2016 වර්ෂය අවසානයේ දිවයින පුරා ආරම්භ කිරීමට නියමිත අපගේ ජාත්‍යන්තර සමාගම් ජාලයේ නව ශාඛා සඳහා නවකයින් බඳවා ගනු ලැබේ.

# තනතුර : Assistant Manager (Male/Female)
=====================================

# සුදුසුකම් :

~ අ.පො.ස. (උ/පෙළ) සමත් හෝ පෙනී සිටි
~ වයස අවු. 18 - 35 අතර
*** පළපුරුද්ද අවශ්‍ය නොවේ. ***

# ප්‍රතිලාභ :

~ පුහුණු කාලය තුළ රු. 20,000/=
~ පුහුණුවෙන් පසු රු. 72,000/= + EPF + ETF
~ දක්‍ෂයන් සඳහා විදෙස් සංචාර සහ අනෙකුත් දීමනා රැසක් පිරිනැමේ.

### ඔබ ප්‍රදේශයේම ස්ථිර රැකියා ###

#### දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් බඳවා ගනු ලැබේ. ####

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Management Training Center - Wattala ' " Click කරන්න. | වැඩි විස්තර දැනගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන්න.


Salary:
Rs 72,000 per month (Negotiable)
Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Management Training Center - Wattala

We make your vision & dream a reality


Share this ad