Assistant Manager
නිට්ටඹුවේ පිහිටි ආයතන කාර්යාල ප්රධානියකුට, ඇසිස්ටන් මැනේජර් කෙනෙකු ගිණුම්කරණ, වැට් බදු, බැංකු ගිණුම්, පරිගනක එහි දත්ත හදුනා ගැනීම, ඉංග්‍රීසි කතා කිරීම, ලිවීම කථිකත්වය සමාජීය දැනුම මේ පිළිබඳව මනා දැනුම අවබෝධය ඇති ක්‍රියාශීලී ගැහැණු/පිරිමි අයෙකු අවශ්‍යව ඇත.
+වයස 23-44 අතර
+වැටුප රු.50,000/= සිට ඉහළ වැටුපක්
+තවද කෑෂ් කලෙක්ටර් වරුන් අවශ්‍යව ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න...