Assistant Manager

Posted by Innovage International - Galle MEMBER19 Nov 2:08 pmAmbalangoda, Galle

° ඔබත් තවමත් රැකියාවක් සොයනවා ද?.....

° ඔබ බලාපොරොත්තු වූ වැටුපක් නොලැබුණේ ද?...

""""""එසේ නම් ඔබටත් කලමණාකරණ අංශයේ ඉහළ වැටුපක් සහිත රැකියාවක්...""""

# තනතුර : Assistant Manager
=======================

* අප ජ්‍යත්‍යන්තර සමාගමේ නව ශාඛා 10 හි පුරප්පාඩු සදහා නවකයන් බදවා ගැනිම් දැන් සිදු කෙරේ..

ඔබත් මේ සදහා අයදුම් කරන්නේ නම්:..

# සුදුසුකම් :

• o/l-A/l පෙනී සිටීම.
• වයස අවු:18-30 අතර වීම.
• කාර්ය ශුර අයෙක් වීම.

# ප්‍රතිලාභ :

* කලමණාකරණ පුහුණු කාලය තුළ 22,000/= ක දිමනාවක් සහ 35,000/= කට වැඩි කලමණාකරණ පුහුණුවක් 100% නොමිලේ හිමි වේ..
* EPF/ETF
* නවාතැන් පහසුකම්
* විදෙස් සංචාර
* "දක්ෂතා අනුව කෙටි කාලීන උසස් වීම්"

°°°°° දිවයිනේ ඕනම ප්‍රදේශයකින් අයදුම් කල හැකිය......°°°°°

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Innovage International - Galle

Providing various jobs at your convenience


Share this ad

More ads from Innovage International - Galle