Ashok Leyland 3 Cube Tipper 2017

For sale by Lanka Ashok Leyland PLC MEMBER21 Mar 2:05 pmMatara, Matara

Rs 4,675,000

Lanka Ashok Leyland 3 Cube Tipper.

2017 Model.
1616il 3 Cube Cargo Cabin.
Tilltable & Comfortable Cabin.
New Dashboard Design.
3 Cube Bucket.
8.5 CuM Loading Capacity.
Power Stearing.
6 Cylinder Turbo Charged Diesel Engine.

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන එකම ටිපර් රථය.

සුවපහසු සහ වැඩි ඉඩකින් යුක්ත කැබිනය.
උපරිම ඉන්ධන පිරිමැස්ම.
පවර් ස්ටීරියන්.
දුනු කොළ සහිත සස්පෙන්ෂන් පද්ධතිය.
ඩීසල් ටර්බෝ ඉන්ටකූලර් එන්ජිම.
ගියර් 6  Synchromesh ගියර් බොක්ස්.
ABS තාක්ෂණයෙන් යුක්ත තිරිංග පද්ධතිය.

නැවත විකිණීමේදී අශෝක් ලේලන්ඩ් ටිපර් රථ සදහා උපරිම මිලක් ලබා ගත හැක.

VIBER / Whatsapp / IMO / E - Mail හරහා සියලුම විස්තර සහ ජායාරූප ලබාගැනීමේ හැකියාව.

ඇමතුමක් මගින් පරීක්ෂණ ධාවනයක් ලබා ගත හැකි වීම.
සම්පූර්ණ සේවා වාර දෙකක් නොමිලේ.

ලියාපදිංචිය සහ රක්ෂණාවරණයද අවම මුදලකින් අප හරහා ඉක්මනින් සිදු කරගැනීමට හැක.

වසරක හෝ කිලෝමීටර ලක්ෂයක සම්පූර්ණ සමාගමේ වගකීම.

අඩුම වාරික සහ අඩුම මූලික ගෙවීම සහිත ලීසිං පහසුකම්.

ලංකා බැංකුව හෝ සෙලාන් බැංකුව හරහා අත්තිකාරම් මුදල් ගෙවීමේ පහසුව.

ඔබගේ සෑම අවශ්‍යතාවක්ම අප ඔබ වෙත පැමිණ ඉටුකරලන්නෙමු.

ලංකා අශෛා්ක් ලේලන්ඩ් පී.එල්.සී.
ආර්.ඒ ද මැල් මාවත,
කොළඹ 03.

දකුණු පළාත් ශාඛාව - හිත්තටිය , මාතර.


Condition:
New
Brand:
Ashok Leyland
Model year:
2017
Model:
3 Cube Tipper
Mileage:
110 km
Report this ad

Contact

  • 0776466690
  • 0714045888

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Lanka Ashok Leyland PLC

Sri lanka's One and Only Ashok Leyland Dealer



Share this ad
Promote this ad

More ads from Lanka Ashok Leyland PLC