✅හොදම තත්වයේ තියෙනවා. ඉලෙක්ට්‍රෝනික කොටස් ලබාගත් recipt පත මා සන්තකයේ ඇත. (Brand new parts & Brand new condition )
✅කිසිම අවුලක් නෑ. (No any hidden errors)
✅පරීක්ශාකර මිලදී ගතහැකියි.
✅ඕනෑම ප්‍රදේශයකට මිලදීගැනීම සදහා රැගෙන ආ හැක.
මම මේක හැදුවෙ මගේ කැම්පස් එකේ වියාපෘතියකටයි (Campus project) . සෑදීම සදහා ඉලෙක්ට්‍රෝනික කොටස් (Electronic parts) වලට දැරූ මුදල පමනක් ලබාදෙන්න. මෙහි වියාපෘති වාර්තාවත් මා ලබාදෙන්නම් අව්ශයන්ම් ඔබට. (Project Report)
✅මෙහි ස්වය්ංක්රියව ජල මට්ටම පාලනය කරන අතර බදුනේ අන්තර්ගත ජල මට්ටම smart දුරකතනයෙහි arduino iot remote app එක මගින් wifi තාක්ශනය ඔස්සේ බලාගත හැකිය. දැනට ජල මට්ටම 50% ට අඩු අවස්තාවන්වලදී එය හදුනාගෙන ජල මට්ටම එම මට්ටමට ගෙන ඒමට pump එක ස්වයංකීයව ක්‍රියාත්මක වේ.
☝️ඔබට මෙය ලබාගැනීම සදහා ඒමට අපහසුනම් කුරියර් සේවාව (Curior service) මගින් ඔබට අවශය ලිපිනයටම මෙය ගෙන්වා ගත හැකිය.
👍විශ්වාසය තහවුරු කිරීම සදහා මාගේ ජාතික හැදුනුම්පතේ (ID photocopy) පිටපතක් ඔබට ලබාදෙන්නම්.
👌විශ්වවිද්‍යාල වියාපෘතියක් සොයන්නෙක් සදහා කදිමයි.
මාගේ දුරකතන අංකය අමතන්න.