සීරීමක් වත් නෑ මොනාවත්ම replace කරලා නෑ ඔක්කොම තිබුණ විදියමයි. ඕන තරම් චෙක් කරලා ගන්න පුලුවන්. බොහොම පරිස්සමෙන් පාවිච්චි කළේ.. කැමරා ලෙන්ස් වලට sapphire glass cover එකක් ගහලා තියෙන්නේ.... කඩ වල තියෙන refurbished එකක් නෙමේ..
ගිය මැයි වල apple care coverage එක ඉවර වුනේ..
කැමති නම් iphone 15 එකකට මේක + cash දෙන්න කැමතියි...
කෝල් එකක් දෙන්න මෙසේජ් බැලෙන්නෙ නෑ වැඩියේ
එකම අඩුව storage 64gb
iphone 11 LLA... Not refurbished....Mint condition not even a scratch... Nothing is replaced... You can check before buying... Very carefully used.... Camera lenses protected with sapphire glass.... Battery lasts for a complete day without problem with data on.
Exchange possible for iphone 15.
Call if interested...