අනුරාධපුර යාපනය පාරට නුදුරින් සාලියපුර ජයන්තිග්රාමයෙන් නිස්කලංක පරිසරයක සියලු පහසුකම් සහිතව නේවාසික බිම්කොටස් විකිණීමට.
ඉඩම පිහිටි ස්ථානය - ජයන්තිග්‍රාමය,යාපනය පාර
පලාත් පාලන ආයතනය - ම.නු.ප ප්‍රාදේශීය සභාව
ඉඩමේ සිට දුර ප්‍රමාණය - යාපනය පාරට 900m| අනුරාධපුර නගරයට 7Km| සාලියපුර දුම්රිය
ස්ථානයට 400m| රජරට වෛද්‍ය පීඨයට 1.2Km
සුදුසු භාවිතයන් - නේවාසික සහ ආයෝජනය සදහා
ඔප්පුවේ ස්භාවය - නිරවුල් සින්නක්කර ඔප්පු
යටිතල පහසුකම් - නළ ජලය | තෙකලා විදුලිය | පුලුල් මාවත්
ඉඩම් කොටස් වල ප්‍රමාණය - පර්චස් 10
පර්චයක මිල - රු.217,500.00 සිට රු.238,500.00 දක්වා
පහසු ගෙවීමේ ක්‍රම
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය මාස 18 පොලී රහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය අවුරුදු 05 පොලී සහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය බැංකු ණයක් මගින් ගෙවන්න.
* සම්පුර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබාගත හැකිය
වැඩි විස්තර සදහා දැන්ම අමතන්
දශක දෙකකට වඩා වැඩි විශ්වාසය සමගින්, දේපල වෙළදාමේ ප්‍රමුඛයා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම.