අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යවසායකත්වය

For sale by Sell Fast | Yatiyantota | KNP Computers MEMBER18 Nov 1:56 amGampaha, Gampaha

Rs 6,000

මෙරට ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට උපදේශණ සේවා සපයන BVIC ආයතනය “අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යවසායකත්වය“ තුන්දින පාඨමාලාවක් සංවිධානය කරයි. අන්තර්ජාලය පරිහරණය කරන තරුණ පරපුර විධිමත්ව සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නම් ස්වයං දියුණුව උදෙසා අන්තර්ජාලය භාවිතා කළ හැකි අවස්ථා බොහොමය. ඒ නිසා අන්තර්ජාලය ආශ්‍රිතව ව්‍යාපාර සිදුකරන සාර්ථක ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරිමේ බලාපොරොත්තුවෙන් මෙම පාඨමාලාව පෙළගැස්වේ. .
=========
2016 දෙසැම්බර් මාසයේ 04-11-18 දිනවල
=========
ඒකළ ඔරෙන්ස් සිටි හී පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන මෙම තෙදින පාඨමාලාව අන්තර්ජාලය ආශ්‍රිත සාර්ථක ව්‍යවසායකයෙකු වීමට කැමැත්ත සහ උනන්දුව ඇති ඕනෑම අයෙකුට විවෘතය.

# - දිනය - 2016 දෙසැම්බර් 04/11/18 වන ඉරිදා
# - වේලාව - උදේ 9.00- සවස 4.00
# - ස්ථානය - ඒකළ සණස ඔරෙක්ස් සිටි ප්‍රධාන කාර්යාල ශාලාව
# - දේශකවරු - ප්‍රායෝගිකව අන්තර්ජාල ව්‍යවසායකත්වයේ යෙදෙන පිරිස් සහ රේගු සහ නීති අංශ වල ප්‍රවීණ දේශකවරු
# - අපේක්ෂිත කණ්ඩායම - පරිගණක දැනුමැති තරුණ පිරිස, මෙම අංශයේ ව්‍යාපාර වල යෙදීමට අපේක්ෂා කරන අය, උසස් පෙළ ව්‍යාපෘති සඳහා කරුණු සොයන්නන් සහ දැනුම යාවත්කාලීන කිරීමට කැමැති දැනට අන්තර්ජාල ව්‍යාපාර වල යෙදෙන්නන්
# - පහසුකම් - උදේ සවස තේ / විස්තරාත්මක අත්පොත අදාළ ගිණුම් සහ වෙබ් අඩවි වෙත ලියාපදිංචි කිරීම් සහ පුද්ගලික උපදේශණ සැපයේ
ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක වලට අමතන්න.

වෙබ් අඩවිය - www.bvic.lk
වැඩසටහනේ ෆේස්බුක් සබැඳිය - https://goo.gl/TifN01


Report this ad

Contact

  • 0766642607
  • 0711505540

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Yatiyantota | KNP Computers

Authorized ikman.lk agent in Yatiyantota


Share this ad