Annex For Rent In Polonnaruwa City
Features
Private entrance
🏠 Annex for rent in Polonnaruwa City
📍 Location - Polonnaruwa
🛌🏻 Beds - 02
🛁 Bathrooms - 01
🔷 Property type - A annex
🔷 Monthly rent - Rs. 25,000/= (Negotiable)
🔷 03 months advance payment is required or it can be discussed
🔶 More Details
▪️ Living room
▪️ 2 Balcony
▪️ Open area
▪️ Bedroom and another room
▪️ Bathroom with hot water
▪️ Kitchen with pantry cupboard
▪️ With Furniture or without furniture
▪️ Parking is available
▪️ Water and electricity facilities separately
▪️ Ideal for a family or office staff
▪️ Buses are available for easy access to any city
▪️ Only 300 meters to Polonnaruwa Base Hospital
▪️ Only 400 meters to Polonnaruwa Kidney Hospital
▪️ Only 400 meters to Polonnaruwa Topaweva National School
▪️ Only 2 Km to Royal College
▪️ A beautiful paddy field is visible in front
▪️ Located in a charming quiet environment
Call For More Details
🏠 පොළොන්නරුව නගරයේ ඇනෙක්සියක් කුලියට දීමට ඇත
📍 ස්ථානය - පොළොන්නරුව
🛌🏻 කාමර - 02
🛁 නානකාමර - 01
🔷 දේපල වර්ගය - ඇනෙක්සිය
🔷 මාසික කුලිය - රු. 25,000/= (සාකච්ඡා කරගත හැක)
🔷 මාස 03 ක අත්තිකාරම් ගෙවීමක් අවශ්‍ය වේ නැතහොත් එය සාකච්ඡා කළ හැක
🔶 වැඩි විස්තර
▪️ සාලය
▪️ බැල්කනිය ස්ථාන 2 ක් ඇත
▪️ තවත් විවෘත ප්‍රදේශයක් ඇත
▪️ නිදන කාමරය සහ තවත් කාමරයක් සහිතයි
▪️ උණු වතුර සහිත නානකාමරය
▪️ පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
▪️ ගෘහ භාණ්ඩ සහිත හෝ ගෘහ භාණ්ඩ නොමැතිව
▪️ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
▪️ ජලය සහ විදුලි පහසුකම් වෙන වෙනම
▪️ පවුලකට හෝ කාර්යාල කාර්ය මණ්ඩලයකට වඩාත් සුදුසුය
▪️ ඕනෑම නගරයකට පහසුවෙන් ලගාවීමට බස් ඇත
▪️ පොලොන්නරුව මූලික රෝහලට මීටර් 300ක් පමණි
▪️ පොලොන්නරුව වකුගඩු රෝහලට මීටර් 400ක් පමණි
▪️ පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලට මීටර් 400ක් පමණි
▪️ රෝයල් කොලේජ් එකට කි.මි. 2 ක් පමණි
▪️ සුන්දර රමණිය වෙල්යායක් ඉදිරිපසින් දිස්වෙයි
▪️ ආකර්ශනීය නිස්කලංක පරිසරයක පිහිටා ඇත
වැඩි විස්තර සදහා අමතන්න
🏠 பொலன்னறுவை நகரில் இணைப்பு வாடகைக்கு
📍 இடம் - பொலன்னறுவை
🛌🏻 படுக்கைகள் - 02
🛁 குளியலறைகள் - 01
🔷 சொத்து வகை - ஒரு இணைப்பு
🔷 மாத வாடகை - ரூ. 25,000/= (பேசலாம்)
🔷 03 மாத முன்பணம் செலுத்த வேண்டும் அல்லது விவாதிக்கலாம்
🔶 மேலும் விவரங்கள்
▪️ வாழ்க்கை அறை
▪️ 2 பால்கனி
▪️ திறந்தவெளி
▪️ படுக்கையறை மற்றும் மற்றொரு அறை
▪️ சூடான தண்ணீர் கொண்ட குளியலறை
▪️ பேன்ட்ரி அலமாரியுடன் கூடிய சமையலறை
▪️ தளபாடங்கள் அல்லது தளபாடங்கள் இல்லாமல்
▪️ பார்க்கிங் வசதி உள்ளது
▪️ தண்ணீர் மற்றும் மின்சார வசதிகள் தனித்தனியாக
▪️ குடும்பம் அல்லது அலுவலக ஊழியர்களுக்கு ஏற்றது
▪️ எந்த நகரத்திற்கும் எளிதாகச் செல்ல பேருந்துகள் உள்ளன
▪️ பொலன்னறுவை ஆதார வைத்தியசாலைக்கு 300 மீற்றர் மட்டுமே
▪️ பொலன்னறுவை சிறுநீரக வைத்தியசாலைக்கு 400 மீற்றர் மட்டுமே
▪️ பொலன்னறுவை டொபாவெவ தேசிய பாடசாலைக்கு 400 மீற்றர் மட்டுமே
▪️ ராயல் கல்லூரிக்கு 2 கி.மீ
▪️ எதிரே ஒரு அழகிய நெல் வயல் தெரியும்
▪️ ஒரு அழகான அமைதியான சூழலில் அமைந்துள்ளது
மேலும் விவரங்களுக்கு அழைக்கவும்
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!