Annex in Boralesgamuwa

For rent by Kamitha Navaratne 6 Dec 11:07 amBoralesgamuwa, Colombo

Rs 20,000 /month

Negotiable


බොරලැස්ගමුව මංසන්දියට ඉතා ආසන්නයේ (50m) පිහිටි මෙම යාබද අනෙක්සිය සියලු පහසුකම් සහිත ආරක්ෂාකාරී නිසල පරිසරයක පිහිටා ඇත. ඉඩපහසුකම් ඇති කාමරයක්(මීට අමතරව අවශ්‍යනම් තවත් මනා ඉඩපහසුකම් ඇති කාමරයක් සකසා දිය හැක.-මුළු මුදල -රු.30,000/- ), කෑම පිසීමට කුස්සියක් සහ යාබද (Attached Toilet ) වැසිකිළියක්ද(Tiled) සහිතයි. වෙන්වූ ජල විදුලිය හා වාහන 3/4 නවතා තැබීමට පහසුකම ඇත. 119 දෙහිවල/මහරගම ප්‍රධාන පාරට මීටර් 10කි. 120 කැස්බෑව/පිටකොටුව ප්‍රධාන පාරට මීටර් 50කි.
ගමනාගමන පහසුව සහ ෆුඩ්සිටි (Cargills, Arpico, Laugfs,Sathosa), හෝටල්, බැංකු (HNB, Commercial, BOC, People's, NSB), වෙළෙඳපොළ සියල්ල නිවසට ඉතා සමීපව පිහිටා ඇත.
විවාහක යුවලකට, රැකියාවක් කරන කාන්තාවන් දෙදෙනෙකුට හෝ පිරිමි දෙදෙනෙකුට කුලියට දීමට බලාපොරොත්තු වේ. (කැමති නම් තනි පුද්ගලයෙකුට වුවත් කුලියට ගත හැක)

* අනෙක්සිය ඉදිරිපස සාම පෙරපාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටා ඇත.
* මාස 6 අත්තිකාරම් මුදලක් ලබාදිය යුතුය.


Property type:
Annex
Features:
Private entrance
Address:
24/6, Sama Mawatha, Boralesgamuwa
Report this ad

Contact

  • 0755016298

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads