Annex for Rent Dehiwala

For rent by Mrs. K M Nelson21 Nov 11:55 amDehiwala, Colombo

Rs 25,000 /month

දෙහිවල අත්තිඩිය හන්දියට ඉතා ආසන්නයේ පිහිටි මෙම යාබද නිවස ( Annex ) සියලු පහසුකම් සහිත ආරක්ෂාකාරී නිසල පරිසරයක පිහිටා ඇත. දෙදෙනෙකුට වුවත් ඉඩ පහසුකම් ඇත. කෑම පිසීමට ටයිල් කරන ලද පෑන්ට්‍රිය සහිත කුස්සිය සහ යාබද (Attached Toilet ) වැසිකිළියක්ද සහිතයි. ටයිල් කරන ලද පොළොව, ජල විදුලි සහිතයි. වාහනයක් නවතා තැබීමට පහසුකම සහ වෙනම ඇතුල්වීමට ගේට්ටුවක් ද ඇත. අත්තිඩිය ප්‍රධාන පාරට කිට්ටු හෙයින් ගමනා ගමන පහසුව සහ ෆුඩ්සිටි, කෑම කඩ, බැංකු, වෙළෙඳපොළ සියල්ල නිවසට ඉතා සමීපව පිහිටා ඇත.
විවාහක යුවලකට, රැකියාවක් කරන කාන්තාවන් දෙදෙනෙකුට හෝ පිරිමි දෙදෙනෙකුට කුලියට දීමට බලාපොරොත්තු වේ. (කැමති නම් තනි පුද්ගලයෙකුට වුවත් කුලියට ගත හැක)


Property type:
House
Features:
Private entrance
Address:
No 6, Upananda Mawatha, Attidiya, Dehiwala
Report this ad

Contact

  • 0712720518
  • 0717066998
  • 0724597853

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads