තනතුර : අලෙවි නියෝජිත (Sales Rep)
අවශ්‍ය සුදුසුකම් :
• වයස අවුරුදු 20 - 30 අතර
• අවම අවුරුදු 1 පළපුරුද්ද
• යතුරු පැදියක් තිබීම අනිවාර්ය වේ...
• O/L සමත් වීම අනිවාර්ය වේ
ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක්
• වාර්ශික දීමනා
• ETF/EPF සාමාජිකත්වය
• Sales Incentive
• රක්ෂණාවරණ
අයදුම් කරන්නේ කෙසේද :
ඔබත් ඉහත සුදුසුකම් වලින් පරිපූර්ණ අයෙක් නම් ඔබේ අයදුම්පත් දැන්ම අප වෙත යොමු කරන්න....
075 528 5000
jobs@quesslanka.com