AIR PNEUMATIC CN70 COIL NAIL NAILER GUN 70mm
MODEL: CN70
SPECIAL DISCOUNTED PRICE LKR: 72,600/=
MAGAZINE CAPACITY 225 - 300 Pcs NAILS
SHANK DIAMETER 2.3 - 2.9 mm
LENGTH 45 - 70 mm
NAIL CAP SIZE 5.7 - 7 mm
WORKING PRESSURE 5.2 - 7.6 bar
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
කොයිල් නේල් ගන්
විශේෂ වට්ටම් සහිත මිල රු. 72,600/=
මැගසින් ප්‍රමාණය ඇණ 225 - 300
භාවිතා කල යුතු ඇණ හි
කදෙහි ප්‍රමාණය මි.මි. 2.3 - 2.9
දිග මි.මි. 45 - 70
ඇණෙහි හිසේ ප්‍රමාණය මි.මි. 5.7 - 7
ක්‍රියාකාරී පීඩනය බාර් 5.2 - 7.6
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද නේල් ගන් මාදිලි විකිණීමට තිබේ
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Dongcheng Air Pneumatic Brad Nailer Nail Gun DT50 Dc
MEMBERColombo, Industry Tools & MachineryRs 17,50016 daysZSK AIR Pneumatic Concrete Steel Nail Nailer Gun 64mm
MEMBERColombo, Industry Tools & MachineryRs 17,85022 daysVBW Air Pneumatic Nailer Gun Stapler F-32
MEMBERColombo, Industry Tools & MachineryRs 6,00016 daysZSK Air Brad Nail Nailer Gun F-30
MEMBERColombo, Industry Tools & MachineryRs 5,55027 days