After O/L- Start Digital Marketing!!!

For sale by Vishwajith Menon10 Nov 3:31 pmGampola, Kandy

Rs 13,500

Course duration : 4 months
ආරම්භ සම්මන්ත්රණයට නොමිලේ සහභාගි වන්න.
Dece 25 ඉරිදා 8.30 -12.30

ඇයි ඔබ ඩිජිටල් අලෙවිකරණ ඉගෙනගත යුත්තේ ඇයි?
 කුමන විෂය ධාරාවක් (A/L) සඳහා ඔබ තෝරා ගත්තද මෙම පාඨමාලාව ඔබගේ ජීවිතයට වටිනාකමක්, මග පෙන්වීමක් වේ.
 එකම පාඨමාලාව තුළ ඉංග්රීසි, පරිගණක භාවිතය සහ ඩිජිටල් අලෙවිකරණ ඉගෙන ගැනීමට හැකි වේ.
 ඔබේ ඉංග්රීසි දැනුම මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඉතා වැදගත් නොවේ.
 එයට හේතුව මෙම පාඨමාලාවට නොමිලේ ඉංග්රීසි පාඨමාලාවක් ඇතුලත් කර ඇති නිසා.
 සම්පූර්ණ පාඨමාලාව ජාත්යන්තර විෂය නිර්දේශය මත පදනම් වේ.

 සාර්ථකව මෙම පාඨමාලාව නිම කිරීමෙන් පසු ජාත්යන්තර වෘත්තීය සහතිකයක්.
 මෙම පාඨමාලාව නිම කිරීමෙන් පසු අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමෙ රහස් පිළිබඳව දැනගැනීමට ලැබෙනු ඇත
 මෙම පාඨමාලාව නිම කිරීම, රැකියාවක් සොයා ගැනීම සඳහා හොඳම සුදුසුකම් වේ
 නිවසේ සිටම සාර්ථකව මුදල් උපයන ආකාරය පිළිබදව සරලව ඉගෙන ගැනීමට හැකි වේ.
 මෙම පාඨමාලාව සැබෑ වටිනාකම රුපියල් ලක්ෂකට වඩා අධික වුවද ඔබට රුපියල් (13,500/-)දහතුන පන්සියයකට සම්පූර්ණ පාඨමාලාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

Lexical - Gampola
Course duration : 4 months
ආරම්භ සම්මන්ත්රණයට නොමිලේ සහභාගි වන්න.
Dece 25 ඉරිදා 8.30 -12.30


Report this ad

Contact

  • 0774842346

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads