Code: RMSN 171
ඇඹිලිපිටිය හිගුර ප්‍රදේශයේ අක්කර 2 (360P) ගොඩ, සශ්‍රීක ඉඩමක් වහාම විකිණීමට.
සින්නක්කර ඔප්පු
කොලබ දෙසින් එන විට අගුණුකොලපැලැස්ස පිටවිමෙන් මිද්දෙණිය දෙසට යන්න. අධිවේගී මාර්ගයේ පිටවීමේ සිට ඉඩමට කිලෝමීටර 9 කි.
මීටර් 150 කි ඇඹිලිපිටිය - දෙබරල්ල - මිද්දෙණිය මාර්ගයට
චන්ද්‍රිකා වැවට දුර කිලෝමීටරයකි, කෘෂිකාර්මික ඇලමාර්ගය ඉඩම අසලට පැමිණ ඇත.
4km කි ඇඹිලිපිටිය - නෝනාගම බස් මාර්ගයේ කදුරුගස්සාරෙ හංදියට
පුද්ගලික මාර්ගයක් ද තිබේ
අස්වනු නෙළාගත හැකි පොල් ගස් 40ක් ද, සියළුමපොල් ගස් 75ක් පමන ඇත.
ඉඩමේ ජල විදුලි පහසුකම් ඇත.
පර්චර් 360 ඉඩම. (හතරැස් ඉඩම)
අක්කර දෙකම විකුණුම් මිල රුපියල් ලක්ෂ හැට අටක් පමනි.
ඉතා ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍ය වන නිසා මෙම අඩු මිලට ඉඩම විකුණනු ලබයි.
නිරවුල් සින්නක්කර ඔප්පු.
බැංකු ණය පහසුකම් වුවද ලබාගත හැක.
ඇඹිලිපිටියෙ විකිණීමට ඇති මෙම අගනා ඉඩම මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට සාදරයෙන් ආරාධනා කරමු.🙏
වැඩි විස්තර සඳහා අමතන්න 0772677718
No Brokers Please.