Adobe Illustrator Class - Home Visit

For sale by SellFast | Colombo 10 |Rich IT Solutions MEMBER22 Nov 2:00 amColombo 10, Colombo

Rs 15,000

මෙම කඩිනම් පාඨමාලාව Adobe illustrator පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහා සකසන ලද විශේෂිත පාඨමාලාවකි. මෙය මුළුමනින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර Adobe illustrator ගැන මුලසිටම මෙම පාඨමාලාව තුලදී හඳුන්වාදෙනු ලබයි. මෙම පාඨමාලාව සකස් කර අත්තේ දැනට කේෂ්ත්‍රය තුල සිටින අය සහ Adobe illustrator පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන යට වේ. පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 500 ක් පමණ ආවරණය වේ.

මෙම කඩිනම් පාඨමාලාව සති 5 ක් සඳහා සකස් කර ඇති අතර, අවශතාවය මත ඊට අඩු කාලයක් සඳහා වුවද සැලසුම කරගත හැක.

මෙම පාඨමාලාවෙ අන්තර්ගතය.
=====================================================
01. Illustrator CC Introduction.
02. Getting Started with Illustrator interface.
03. Working with Documents
04. Selecting and Transforming Objects
05. Working with Color
06. Working with Fills and Strokes
07. Working with Paths
08. Creating Shapes
09. Pen Tool
10. Using Type in Illustrator
11. Adjusting Appearance
12. Working with Layers
13. Working with Images
14. Creating and Using Symbols
15. Drawing in Perspective
16. Printing, Saving, and Exporting
17. Design - Banner
18. Design - Business Card
19. Design - Letterhead
20. Design - Application
21. Design - Flyer
22. Design - Poster
23. Design - Sticker


Report this ad

Contact

  • 0775563882

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
SellFast | Colombo 10 |Rich IT Solutions

Authorized ikman.lk agent in Colombo 10


Share this ad

More ads from SellFast | Colombo 10 |Rich IT Solutions