පිළියන්දල මඩපාත ජබුරලිය පාරේ david peiris අසල තිසර පුරවර, housing scheme එකේ අඩක් නිම කල අනර්ග නිවසක් විකිණීමට.
පහල තට්ටුවේ වැඩ සැහෙන දුරට නිම කර අත. ඉහල තට්ටුවේ බිත්ති බැන්ද ඇත. ස්ලැබ් එක සහ වහල නිම කිරීමට ඉතිරිව තිබේ.
පහල තට්ටුවේ එක් කාමරයක් නිම කර ඇත.
Cctv සවි කර ඇත.
ජනෙල් ඇලුමිනියම් හොඳම තත්වෙන් නිම කර, ග්රිල් දමා ඇත.
වාහන දෙකක් නැවතීමට හැකි garage එකක් ඇත.
පෙර්චෙස් 6.5.
Wiring සියල්ලම ACL. Switches සියල්ලම Orange.
Roller gate දමා ඇත. විදුලිය, පානිය ජලය ඇත. 1000L ටැංකිය සවි කර ඇත.
වැදගත් පවුල් ජීවත් වන ආරක්ෂිත scheme එකක්.
පහල තට්ටුවේ බිත්ති රතු ගඩොලින් නිම කර ඇත. ස්ලැබ් එකේ සියළුම කම්බි melwa සහ lanwa යොදා ඇත. නිම කිරීමට යොදා ගත් සිමෙන්ති tokyo super සහ සංස්ථා. පදිංචියට සෑදු නිවසක්.
නිවස බලා ගණන් සාධාරණ ලෙස අඩු කර ගත හැක,