අපට අවශ්‍ය වන්නේ ස්ථිර ලෙස රැකියාවක් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන් බැවින්, කෙටිකාලීනව රැකියාවක් සොයන අයදුම්කරුවන්, විදේශ ගතවීම් අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන් කරුණාකර අයදුම් කිරීමෙන් වලකින්න.
දිවයිනයේ ප්‍රමුඛපෙලේ හෝටල් හා බේකරි යන්ත්‍රෝපකරණ අලෙවි ආයතනයක් වන අප ආයතනය සඳහා ගිණුම් ලිපිකරු / ලිපිකාරිණියන් අවශ්‍යව ඇත.
අත්‍යවශ්‍ය සුදුසුකම්
----------------
*වයස අවු. 28ට නොඅඩු විය යුතුයි.
*පරිගණක Word /Excel පිළිබද හා ඉංග්‍රිසි භාෂා පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුයි.
*ගාල්ල නගරයට අවම කි.මී. 20ක දුරින් විය යුතුයි.
*අවම වසර 02ක සේවා පළපුරුද්දක් තිබිය යුතුයි.
වෙනත්
* මූලික වැටුප රු.40,000 + සමඟ දීමනා සහිතයි
* නිල ඇදුම් / අතිකාල දීමනා / පැමිණීමේ දීමනා සහිතයි
* ඉරිදා සහ පොහොය නිවාඩු, අනෙකුත් වෙළඳ නිවාඩු සහිතයි
ඔබගේ ඉල්ලුම්පත් අපගේ වට්ස්ඇප් අංක වෙත හෝ ඊමේල් ලිපිනය වෙත ඉක්මනින් යොමු කරන්න.
0770298080
info@kitchengallery.lk