# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා ශිල්පී - නුවර
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු 18 ත්-45ත් අතර
【~】✪ අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් වසර දෙකක අත්දැකීම් තිබීම
【~】✪ වායුසමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව පිළිබද පාඨමාලාවක් හදාරා තිබීමඅමතර සුදුසුකමකි
【~】✪ කාර්යක්ෂම ලෙස සේවය කිරීමේ
හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ඉතා ආකර්ශනීය වැටුප්
【~】✪ සේවක අර්ථසාදක අරමුදල් දායකත්වය වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ වෛද්‍ය රක්ෂණ සහ වෛද්‍ය ආධාර
【~】✪ මරණාධාර සහ අනෙකුත් සුභසාධන
පහසුකම්
【~】✪ මාසිකව හා වාර්ෂිකව හොදම සේවකයා වෙත පිරිනමන මුදල්ල්නිලිණ දිරි දීමනා
【~】✪ ප්‍රවාහන දීමනා
【~】✪ දුරකථන දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 3587515
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 475/32, කෝට්ටේ පාර, රාජගිරිය