අභ්‍යාසලාභී විදුලි කාර්මිකයන් - හෝමාගම
ඉතා කීර්තිමත් මුද්‍රණ සහ ඇසුරුම් සමාගමක් වහාම බඳවා ගැනීම සඳහා පුහුණු විදුලි කාර්මිකයෙකු සොයයි.
අවශ්‍යතා:
G. C. E. සාමාන්‍ය පෙළ.
වයස අවුරුදු 30 ට අඩු.
විදුලි කාර්මික පාඨමාලා NVQ 2 හෝ 3 මට්ටම් හදාරා ඇති අයට අයදුම් කළ හැක.
නවාතැන් සපයනු ලැබේ (කෑම නැත)
සමාගමේ වැඩකටයුතුවලට පමණක් සහභාගී විය යුතුය.
වැටුප් පැකේජය 35,000/- (45,000/- පමණ උපයා ගත හැක)
පිට පළාත් අපේක්ෂකයින්ටද අයදුම් කළ හැක.
වැඩ කරන දින සඳුදා සිට සිකුරාදා දක්වා සහ සෙනසුරාදා අර්ධ දින.
අයදුම් කරන්න : cplanka@hotmail.com
Whatsup: 68517959 (මෙම අංකයට අමතන්න එපා)
දුරකථන: පුෂ්පා මෙනවිය -