විජය ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගමේ ඉහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ආරක්ෂක නිළධාරී (පිරීම)
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ. පො.ස. උසස් පෙළ සමත් (සා.පෙල ගණිතය විෂයට සම්මාන සාමාර්ථයක් සහිතව)
【~】✪ වයස අවුරුදු 30 - 50 ත් සහ උස 5'-7'ත් අතර
【~】✪ මතා සෞඛ්‍ය තත්වයකින් සහ පෞරුෂයකින් යුක්ත,
【~】✪ ඉතා හොඳ සන්නිවේදන හැකියාවක් සහ මතා පරිපාලන හැකියාවක් සහිත,
【~】✪ ත්‍රිවිධ හමුදාවේ පොලිස් දෙපාරතමේන්තුවේ සිට තීත්යානුකූලව භාවත වූ
【~】✪ ගණිතමය සහ පරිඝනක සාක්ෂරතාවය සහිත
【~】✪ කළුතර අවට ප්‍රදේශ වල ස්ථිර පදිංචිය සහිත
ඔබට ආරාධනා.....!
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ සම්පුර්ණ වැටුප රු.40,000 -50,000
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
සියළුම විස්තර සහිත අයදුම්පතක් අයදුම් කරන තනතුර සඳහන් කර මෑතකදී ලබා ගත ඡායාරූපයක් සමඟ පහත සඳහන් ලිපිනයට හෝ ත් තැපෑල වෙත ලැබීමට සලස්වන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 70036617
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk / hr@spiceswijay.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : විජය නිෂ්පාදන. පුද්ගලික සමාගම්, දොඩන්ගොඩ කළුතර