පුරා වසර 10කට වැඩි කාලයක් දිවයිනේ ප්‍රදාන නගර කිහිපයකම උසස්පෙල භෞතික විද්‍යාව ගුරුවරයෙක් ලෙස සිසුන් විශාල ප්‍රමාණයකට සරසවි වරම් ලබා ගැනීමට මගපෙන්වූ ගුරුවරයෙකි. නව විශය නිර්දේශයේ සෑම ඒකකයක්ම ඉතාමත් නිවැරැදි හා නිරවුල්ව උගන්වනු ලබයි. සෑම ඒකකයකම සිද්ඪාන්ත කොටස් කෙරෙහි වැඩි අවදානයක් දක්වමින් එම කොටස් ඉතා පිලිවෙලට උගන්වන අතර එම සෑම සිද්ඪාන්ත කොටසකම භාවිතය සම්බන්ධයෙන් නව නිර්මාණාත්මක ගැටලු විශාල ප්‍රමාණයක් විසඳනු ලබයි. උසස්පෙල භෞතික විද්‍යාව විශය නිර්දේශය පාඩමින් පාඩම නිවැරැදිව ඉගෙන ගන්න එක් දිනක් කතාකර බලන්න.
සියලු සිද්ඪාන්ත , ප්‍රායෝගික පරීක්ෂණ සහ පසුගිය වසර 40ක සියලු විභාග ගැටලු ආවරණය කරනු ලැබේ.