A/L Physics class by Engineer (Moratuwa)

For sale by Chinthaka20 Nov 11:48 amKalutara, Kalutara

Rs 2,000

A to Z A/L physics syllabus is covered by Engineer who was graduated from university of Moratuwa. By giving in class tests, decide how to improve student's intelligence to solve such unknown problems and improve thinking ability. teach how to memorized all the equations and theories logically. Tutorials are provided and students should do those before next class.
Home visits are done in Kalutara area. 3 hours lecture per week and Rs.2000 class fees per visit.

උසස් පෙල භෞතික විද්‍යාව විෂයධාරව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු විසින් නිවසට පැමින උගන්වනු ලබයි(කළුතර ප්‍රදේශයේ). සෑම පාඩමක් අවසානයේම පෙර පාඩම්ද අන්තර්ගතව සිසුවාට ලබා දෙන ප්‍රශ්න පත්‍රයක් මගින් ඔහුගේ හෝ ඇයගේ දැනුම් මට්ටම පරීක්ෂා කරන අතර ඒ අනුව ඔවුන්ගේ අඩුපාඩු නැවත සකස් කර අලුත් ප්‍රශ්න සඳහා ඔවුන්ගේ සිතීමේ හැකියාව වැඩිදියුනු කරනු ලැබේ. සෑම පන්තියක් අවසානයේම අභ්‍යාස(home work) ලබා දෙන අතර සිසුවා හෝ සිසුවිය විසින් එය නිමකර ඊටපසු පැවැත්වෙන පන්තියට රැගෙන ආ යුතුයි.
එක් දිනකට පැය 3ක පංතියක් සඳහා රු.2000ක මුදලක් අය කරනු ලැබේ.


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0767027294

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads