🔴උසස් පෙළ කාබනික රසායනය.
♌කණ්ඩායම් හෝ තනි වශයෙන් පංති
පැවෙත්වේ.
🔜අප පංතියේ විශේෂත්වය.
▶️මුල සිට සරලව සියලු විෂය කොටස් ආවරණය කිරීම.
▶️සරල පරිවර්තනයේ සිට සංකීර්ණ පරිවර්තනය දක්වා.
▶️එක් එක් සිසුවා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කිරීම.
▶️සරල නව ක්‍රම මගින් ඉගැන්වීම.
▶️ ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
▶️විශ්වවිද්‍යාල ඉංජිනේරු සිසුවෙකු මගින් සියලු ඉගැන්වීම් සිදු කිරීම.
♓ආසන සීමිත බැවින් දැන්ම ඔබේ අවස්ථාව ලබා ගැනීමට අපට අමතන්න.
🔰 බොහෝ දෙනෙක්ට අසීරු කාබනික රසායන කොටස අපි ඔබට නිසි අකාරයෙන් අවබෝධ කර දෙන්නෙමු.
💠භෞතික වශයෙන් ද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඔනෑම අයෙකුටද සම්බන්ධ විය හැක.
Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක්
ලබාගන්න.
Ⓜ️අයකිරීම්- * කණ්ඩායම් පංති සදහා එක්
අයෙකුගෙන් මාසිකව - 1000/=
* තනි පංති සදහා මසිකව එක්
අයෙකුගෙන් - 4500/=
🔴A/L Organic Chemistry Class ( online / Physical )
W.M.D.D.Bandara
Civil Engineering OUSL( U.G )