A/L Combined Maths

For sale by SAMUDAYA VIDASSANA19 Oct 9:58 pmKiribathgoda, Gampaha

Rs 4,000

වසර 26ක් පුරා උසස් පෙළ උත්තරපත්‍ර පරික්ශකයකු ලෙස පරිනත අත්දැකීම්........
කොළඹ නාලන්දා විද්‍යාලය,ඉසිපතන විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක විශිෂ්ට ගුරුවරයෙකු ලෙස කල සේවය...........
දරුවන්ගේ හදුනාගත් විෂය දුර්වලතා ක්ෂණික මාර්ගෝපදේශනය
පිළිතුරු ලිවීමේදී marking scheme එකට හුරු කරවීම හා ඒ පිළිබඳ දැඩි අවදානය............
A සාමර්ථයක් ලබා ගැනීමට තමන්ගේ දැක්මක් තුළින් සාර්ථක,පෞද්ගලික ක්‍රමවේදයක් යොදා ගැනීම..........
දරුවන්ගේ හැකියාවන් වර්ධනයවන පරිදි පාඩම් පැහැදිලි කිරීම විෂය ගැටළු සාකච්ඡා කර විසදා ගැනීමට අවස්ථාව උපරිම ලෙස ලබා දීම.........
වසර ගනනාවක් ගණිත අංශයෙන් වැඩිම සාමර්ථ සිසුන්ට ලබා දුන් ගුරුවරයා ලෙස දරුවන් අතර ජනප්‍රිය වීම......
ආර්ථික අපහසුකම්,ඇති දරුවන් වෙනුවෙන් පෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි අයකිරීමකින් තොරව කටයුතු කිරිම...........


Tuition type:
Class
Report this ad

Contact

  • 0776412342

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads