A/C කාර්මික

Posted by Sell Fast | Maharagama | Anudi Ads MEMBER14 Oct 8:32 pmMaharagama, Colombo

# තනතුර - A/C කාර්මික
==================

A/C කාර්මිකයින් සදහා ඇබෑර්තු

# සුදුසුකම් -

අප ආයතනයේ දැනට පුරප්පාඩුවි ඇති A/C කාර්මික තනතුර සදහා බදවා ගැනීමේදී පහත සදහන් කරුණු සැලකිල්ලට ගතයුතුවේ.

වයස අවු.35ට නොවැඩි වීම
අවම සුදුසුකම වසර දෙකක පළපුරුද්ද
A/C සවි කිරිම, නඩත්තුව , මනා දැනුම
ත්‍රීරෝද රථ හා යතුරුපැදි පැදවීමේ හැකියාව
අමතර සුදුසුකමක් වන අතර
නවාතැන් පහසුකම් සලසා දිය හැක‍.
නුපුහුණු කාර්මිකයින් සදහාද ඇබෑර්තු ඇති අතර
අවම වශයෙන් වෘත්තීය පුහුණු ආයතනයක සහතිකයක් තිබීම
අත්‍යාවශ්‍යය වන අතර තමාගේ අමතර දැනුම අනුව
මාසික වේතනය සකසාගත හැකිවේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය -

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

Technical Manager,
Softlogic Service, Maharagama


Salary:
Negotiable
Industry:
Engineering / Architecture
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0773766050

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Maharagama | Anudi Ads

Authorized ikman.lk agent in Maharagama


Share this ad

More ads from Sell Fast | Maharagama | Anudi Ads