8 Chanel CCTV camera Systems

For sale by All In One IT Solutions MEMBER18 Nov 3:27 pmKurunegala, Kurunegala

Rs 94,000

Negotiable


ALL-IN-ONE Are innovative design and installation specialists of the latest CCTV technologies. Our forward thinking approach enables you to address your security challenges with the most powerful solutions. We keep up-to-date with the latest proven CCTV developments so that your organization is protected by the very best solutions available.
The supply, design, installation and maintenance of CCTV solutions, we have expertise and experience in all aspects of security CCTV video to help you meet your CCTV security, safety and management requirements. Our CCTV camera includes.
We will provide you with a professional and efficient after-sales service.

අපගේ ආයතනයෙන් ඔබට ලබා දෙන ආරක්ෂි්ත කැමරා පද්ධතියේ ප්‍රදාන විෂතාවය වනුයේ, ඔබගේ නිවසට කාර්යාලයට හෝ වෙලදසලට උපරිම ආරක්ෂාවක් හා සවිකරන ලද කැමරා පද්ධතිය සදහා උපරිම ආරක්ෂාවක් ලැබෙන අයුරින් කැමරා පත්ධතිය සැලසුම් කිරීමයි. බොහෝ කැමරා සවි කරන්නන් කරනුයේ තමාගේ පහසුව තකා එහෙන් මෙහෙන් කැමරා සවිකර ඔබගේ මුදල රැගෙන පිටවීමයි. නමුත් ඔබගේ අවශතාවය එයින් ඉටුවී නොමැති බව ටික දිනකින් ඔබට වටෙහෙනු ඇත අවසානයට සිදුවනුයේ හොරු ඇල්ලීමට යෙදු උපකරණයත් හොරු රැගෙන යමයි අප මෙය බොහෝ අවස්ථාවන්හි දැක ඇත.

CCTV කැමරා පද්ධතියක තිබිය යුතු ප්‍රදාන වැදගත් ලක්ෂණය වනුයේ අවශ්‍ය ප්‍රදේශ ආවරණය වන අයුරින් කැමරා පද්ධතිය සැලසුම් කර තිබිමි. අපගේ ආයතය මගින් මෙම ක්‍රයාවලිය විදිමත් අයුරින් සිදුකරනු ලබනේ CCTV සම්බන්ධව ඉතා හොදින් අධ්‍යාපනය ලැබූ පිරිසක් වන ජාලගත කාර්මිකයන් විසිනි. පළමුව ඔබගේ අවශතාවය අප විසින් හදුනා ගන්න අතර මැනීම් කටයුතු මගින් අවශ්‍ය ස්ථානයට අවශ්‍ය කැමරාව තෝරාගෙන පසුව එය ගෙන්වා සවිකිරීම මගින් ඉතාමත් සුක්ෂම අයුරින් එම ප්‍රදේශ කැමරා මගින් ආවරණය කරයි. CCTV කැමරාවෙන් දකින දර්ශනය අවශ්‍ය ප්‍රදේශ ලබාගැනීමේ හැකියාව මෙමෙගින් ඔබට හැකියාව ලැබේ. එමගින් අවශ්‍ය ප්‍රදේශ ඉතාමත් පැහැදිලිව ලබාගැනීම සිදුකරගත හැක. බොහෝ කැමරා සවිකරන්නන් මෙසේ කිරීමට හැකියාව තිබේද යන්න වත් නොදනී ඔවුන් කරනුයේ එකම කැමරාන් සියලුම ස්ථාන වලට සවිකිරීම යි. ජාත්‍යන්තර ආයතන මෙම සැලසුම් කිරීමට පමණක් විශාල මුදලක් ලබාගනී.
පසුව සැලකිලිමත් විය යුත්තේ කැමරා වල සිට DVR (වීඩියෝ පටිගත කිරීමේ යන්ත්රයය) වෙත වයර් ගෙන යන ගමන් මාර්ගයි මෙය ඉතා විදිමත්ව කලයුතු කාර්යකි අවම හානියකින් හා උපරිම ආරක්ෂාකාරී ලෙස අප මෙය සිදුකරනු ලබන්නේ මන දැනුමකින් යුත් පලපුරුද්දන් සහ ජාලගත් කර්මිකයන් මගිනි. මෙය ගැන වෙනත් අය වැඩි අවධානයක් සිදු නොකරද අප විසින් අවශ්‍ය තැන වලදී භූගතව පවා රැගෙන ගොස් ඇත.
තවත් විශේෂ දෙයක් වනුයේ DVR යන්ත්රැය සැකසීමයි. මෙය බොහෝ කැමරා සවිකරන්නන් නොදන්නා දෙයක් වන අතර යාන්ත්‍රික කොටස් පමණක් සැකසු නමුත් මෙය මගින් බොහෝ වැඩ ගැනීමේ හැකියාවක් පවති. උදාහරණයක් ලෙස ආරක්ෂිත එලාම් පද්දතිය සක්‍රය කිරීම ගත හැක. බොහෝ පද්දති සදහා අරෂිත මුර පදයක් වත් ඇතුලත් කර නොමැති අවස්ථා අප දැක ඇත මෙන් සිදුවන්නේ වෙනත් අනවශ්‍ය පුත්ගලයන් ඔබගේ කැමරා දර්ශන නැරබීම හෝ පැමිණි හොරෙකු සියලු දර්ශන මක ස්ථානයෙන් පිටවිමයි.
ඔබට සියල්ලනම පවසන්නේ දුරකතනයෙන් නැරබීම නොමිලේ ඔවුන් විසින් ලබාදෙන බවය මේ පවසන්නේ අහි සත්‍ය කතාවයි. DVR උපකරණ නිෂ්පාදකයා විසින් මෙමෙ හැකියාව ලබාදෙන්නේ යම් කිසි කාලයකට පමණි ඉන් පසු මෙය අක්ක්‍රය වේ. නොමිලේ ලැබුනත් අන්තර්ජාල වියදම බලන විට නුබට සත්යි වැටහේ. මෙම ක්‍රමයට විශාල වශයෙන් දත්ත අවශ වේ. මන්ද සෑම අවස්ථාවකම දත්ත අන්තර්ජාලයට මුදාහැරිම සිදුවීම නිසාය. තවද කැමරා මගින්නේ ආරක්ෂා වන්නනේ වැදගත් ස්ථානයක් නම් මෙය ආරක්ෂාව අතින්ද ඉතා බයනකය. පහසුවෙන් ඕනෑම අයෙකුට මෙය නැරබිමේ හැකියාව මෙමගින් හිමි වේ.නොමිලේ ලැබෙන මෙම ක්‍රමයයේ ආරක්ෂාවට වගකියකුත්තෙක් වත් නොමැත. මේ නිසා මෙයට රැවටිමෙන් වලකින්න.
අප ඔබට ලබාදෙන්නේ මෙම බාල ක්‍රමය නොවේ. අප ලබාදෙන ක්‍රමයට මගින් ඔබ නරබන විට පමණක් අන්තර්ජාලයට දත්ත ලබාදීම සිදු කරනු අතර අනෙක් අවස්ථාවන්හි දත්ත නිකුත් කිරීමක් නොමැත.මෙමෙ හේතුවෙන් ඉතා අඩු මුදලක් අන්තර්ජාල ගාස්තු වශයෙන් නුබට දැරීමට සිදුවේ. ආරක්ෂා උපරිම වන මෙම සේවය ලොව ප්‍රකට සමාගමකින් අප මුදල් දී ඔබ හට ලබාදෙන අතර ඔබගේ වීඩියෝ දසුන් පිළිබද ද 100% ඔවුන් වගකියි.
මේ සියලු පහසුකම් සමග ඔබට අප වෙනත් ආයතන වල මිලගණන් යටෙතේම සේවය ලබාදේ. අද වන විට CCTV සවිකරන්නන් විශාල වශයෙන් දකින්නට ඇති නමුත් බොහෝ අය නොදැන කරන දෙයක් වේ. බොහෝ අය කරනුයේ ඇනලොග් සිග්නල් (Analog signal) ගණයට අයත් කැමරා පණක් වනුයේ ය ඕනෑම කෙනෙකුට පහසුවෙන් සවී කිරිම, පාලනය කිරීම යන හැකියාවන් නිසාය. ඔබ නිකමට අසා බලන්න IP Camera හෝ NVR සවිකිරීම දන්නවද කියා බොහෝ අය මෙය නොදනී.
මෙම සියලු පහසුකම් සහිතව ඔබේ අවශතාවයට අනුව කැමරා පධදතියක් සවිකිරීමට අපව අමතන්න.
ALL-IN-ONE IT Solution.

 HD quality Videos.
 Quality technology with affordable price
 Lowest price for best quality works.
 Including a special function and features.
 High speed and low cost mobile view system.

1.3 MP ADH CCTV 8 Chanel Camera Systems

 HD 3 in 1 Hybrid 4 Chanel DVR.
 AHD 1.3 Megapixel 960p Camera 3MP lens.(Sony Chipset)
 1TB SEAGATE Hard Disk.
 12V 30A Power Supply.
 150m 5c2v Copper cable.
 150m T/T power cable.
 And other instruments for CCTV System and installation.
 2year warranty for Cameras and others.
 One year special services warranty.
 Mobile View for DDNS (Low data using and high security systems.)

FREE DIALOG INTERNET ROUTER

Other Services.
 AHD Cameras. (1.0Mp, 1.3Mp, 2.0Mp)
 Wi-Fi Cameras.
 IP Cameras.
 Spy Cameras.
 External power systems for electricity.
 GSM Home alarm System
 Networking
 Computer Hardware & Software


Condition:
New
Report this ad

Contact

  • 0771036092
  • 0712409394
  • 0375683936

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
All In One IT Solutions

Connect with the world


Share this ad

More ads from All In One IT Solutions