*PRIME AVERY වැලිහිඳ කොටදෙනියාව*
දිවුලපිටිය කොටදෙනියාවෙන් කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට ආසන්නයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම බිම් කොටස්.....
📌️ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට 500 M
📌️ මීගමුව මීරිගම 251 බස් පාරට 50 M
📌️ කොටදෙණියාව නගරයට 1KM
📌️ දිවුලපිටිය, පන්නල බඩල්ගම , ගිරිඋල්ල නගරයන්ට මැදිව
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කල ජලය බැසයෑමේ කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නම්‍යශීලී ගෙවීමේ ක්‍රම
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්, පොලී රහිත ගෙවීමේ ක්‍රම , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .....
100,000/= ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
සුවිශේෂී අවුරුදු වාසිය :
අප්‍රේල් මස වෙන්කරවා ගන්නා බිම් කොටස් සඳහා එකවර ගෙවීමේදී 12% දක්වා වට්ටම්
මෙම සුවිශේෂී අවස්ථාව මග නොහරින්න