දඹුල්ලෙන් අනර්ඝ අක්කර 05 ක ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- ඉඩමේ සිට ප්රධාන මාර්ගයට මී.500 යි.
- සංචාරක හෝටලයකට, ස්ථිර වගාවකට , ගොවිපලකට ඉතාම අනර්ඝයි.
- නල ජලය, විදුලිය,පුළුල් ප්රවේශ මාර්ග සහිතයි.
- ඉඩමේ පිටුපස මායිම කන්ඳකට මුහුණලා ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.