********************************************************
* ශක්තිමත්ව හැදු පාර්ටි බොක්ස් ස්පිකර් පෙට්ටි සඳහා ඇනවුම් බාර ගනු ලැබේ.
* කෙටි කාලයක් තුල නිමා කර ඔබ අතට ලබා දේ.
* ජලයෙන් ආරක්ෂා කරන ලද ශක්තිමත් ප්ලයිවුඩ් සහ ඉස්තරම් MDF වර්ග වලින්
සදා ගැනීමට පුළුවන්.
* අඟල් 8 දෙකම රුපියල් 18000 යි.
* ආරක්ෂණ වර්ණ ගැන්වීම සහ නිමාව ඔබගේ කැමැත්ත අනුව.
*********************************************************