අද්විතීය පෙනුමකින් බිත්ති සරසන්නට,බිත්ති අලංකරණයේ නවතම අත්දැකීම 🔥 HOME DECORATION HUB
ඔයාගේ නිවස , ව්යාපාරික ස්ථානය අලුත් අවුරුද්දේ අලුත්ම විදියකට අඩු මුදලකට අලංකාර ආකර්ෂණීය කරගන්න දැන්ම අපගේ 3d wall stickers ගන්න.පහසුවෙන් බිත්ති මත ඇලවීමට හා ඉතාමත් සුළු මුදලකින් අගනා අලංකාර කර ගැනීමට මෙය භාවිතා කල හැකිය.
📌 පහසුවෙන් ඇලවිය හැක.
📌 පහසුවෙන් පිරිසිදු කල හැක.
📌 වතුරට ඔරොත්තු දෙයි.
📌 පුස් සහ දිලීර ඇති නොවේ.
📌 ඇලවීමට අමතර වියදම් නොමැත .
𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝙒𝙞𝙙𝙚 𝘾𝙖𝙨𝙝 𝙤𝙣 𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮
දිවයින පුරා බෙදාහැරිම
Size ( දිග 2.5ft || පළල 2.3ft )
𝘼𝙧𝙚𝙖 𝙘𝙤𝙫𝙚𝙧𝙚𝙙 - 5.75 𝙨𝙦𝙪𝙖𝙧𝙚 feet
එක sheet එකකින් වර්ග අඩි 5.75 ක් ආවරණය කර ගත හැක.
ඇනවුම තහවුරු කිරීමට
නම,
ලිපිනය
ITEM COLOR
අවශය ප්රමාණය
සහ දුරකථන අංකය 2k
INBOX කරන්න.