Semi-furnished two-storey house is available for rent
The size of the house is 2000 square feet
Bedrooms - 3
Bathrooms - 2
Living room
Pantry with kitchen
Dining room
Balcony area
Rooftop
Servant toilet
A car parking facility is available
Malabe, 100 meters to Kaduwela main road
150 meters to Kothalawala expressway entrance
1.2 km to SLIT campus
3 km to Horizon International School, SINEC Campus and Neville Fernando Hospital
All supermarkets and all banks are very close
A free quiet peaceful environment with decent neighbors
The monthly rent of this house is Rs. 70000
🔴 Since our company is a brokerage company, half a month is charged
අර්ධ ගෘහභාණ්ඩ සහිත දෙමහල් නිවසක් කුලියට දීමට ඇත
නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2000 යි
නිදන කාමර - 3
නාන කාමර - 2
සාලය
කුස්සිය සමඟ පැන්ට්‍රිය
කෑම කාමරය
බැල්කනි ප්‍රදේශය
රූෆ්ටොප්
සේවක වැසිකිලිය
වාහනයක් නැවැත්වීමේ පහසුකම් ඇත
මාලබේ, කඩුවෙල ප්‍රධාන පාරට මීටර් 100 යි
කොතලාවල අධිවේගී පිවිසුමට මීටර් 150 යි
SLIT කැම්පස් එකට කිලෝමීටර් 1.2 යි
Horizon ජාත්‍යන්තර පාසල, SINEC කැම්පස් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලට කිලෝමීටර් 3 යි
සියලුම සුපිරි වෙළෙඳසල් සහ සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් වන ප්රදේශයකි
මෙම නිවසේ මාසික කුලිය රු. 70000 යි
🔴අප ආයතනය තැරැව්කාර ආයතනයක් බැවින් මාස භාගයක මුදලක් අය කෙරේ
මාස 5ක අත්තිකාරම් මුදලක් අය කෙරේ