අලවතුපිටිය දුම්රිය ස්ථානයට 400m දුරින් නිස්කලංක වටපිටාවක පිහිටි පර් 22 ක වටිනා නේවාසික බිම් කොටස විකිණීමට
⚡ජා ඇල අධිවේගී මාර්ග පිවිසුමට 5 km
⚡කොළඹ මීගමුව ප්රධාන මාර්ගයට
1.5 km
⚡කටුනායක අන්තර්ජාතික ගුවන්
තොටුපොලට මිනිත්තු 10.
⚡ජා ඇල නගරයට 4 km
⚡සීදූව නගරයට 4 km
⚡ඒකළ නගයට 4 km
⚡තැනිතලා ඉඩම
⚡තුන් පැත්තකින් තාප්ප වලින් සහ
ශක්තිමත් කමිබි වැටකින් ආවරණය
වී ඇත
⚡නිරවුල් ඔප්පු
⚡විදුලිය
⚡පිරිසිදු ළිං ජලය සහ නළ ජලය
⚡ගං වතුර උවදුරු නොමැත
⚡පර්චසය 400000.00
⚡මිළ ගණන් සාකච්ඡා කළ හැක