1280WH Long RUN UPS Systems
2Y Warranty For Manufacturing Faults
* විදුලි ඇණ හිටීමකදී අවශ්‍ය ප්‍රධාන විදුලි ධාරාව ලබා දේ.
* නිවසේ සිට වැඩ කිරීමේදී (work from home) විදුලිය විසන්ධි වීම මඟින්
බාධා ඇති නොවේ.
Laptop එක. Router එක. Fan එකක් සහ LED බල්බ කීපයක් දල්වගත හැක. Online work කරන අයට, පාඩම් කරන අයට 500W හොඳටම ප්‍රමාණවත්